ජාතික සමගිය හා සංහඳියාවට ඒකාබද්ධ වැඩසටහනක්
- 2017-01-10 15:32:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වැඩසටහන ඔස්සේ සාමය ගොඩනැගීම, ගැටුම් පරිවර්තනය සහ සංහිඳියාව වැනි කරුණු ඇතුළත් ව විෂය මාලාවක් ඉදිරියේ දී විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට හඳුන්වාදීමට ද නියමිතව ඇත.
පළමු වටයේ දී රුහුණු විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, අග්නිදිග විශ්වවිද්‍යාලය, සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, ස්වාමි විපුලානන්ද ආයතනය හා ජමියහ් නලීමා ආයතනය මෙම වැඩසටහන සඳහා දායකත්වය දක්වනු ඇත.
(රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments