Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කල් ගතවන ළමා අපයෝජන නඩු සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ “නීතීඥ සහය අවශ්‍ය නම්” 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලා සිටියි.

ළමා අපයෝජන නඩු කටයුතු ප්‍රමාදවීම ගැටළුවට සඳහා කඩිනම් යාන්ත්‍රණයක් සැකසීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සැළසුමයි. එහි පළමු අදියර ලෙස කල්ගත වන ළමා අපයෝජන නඩු සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතීඥ සහය නොමිලේ ලබාදීමට තීරණය කර ඇත.

අවශ්‍යතාවයක් මතුව ඇති ඕනෑම තැනැත්තෙකුට 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා අවශ්‍ය සහයෝගය ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලා සිටින ලෙස අධිකාරිය රජයේ නිල පුවත් සේවයට වාර්තාකරයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අංශයේ මෙහෙයවීමේන් කඩිනමින් මෙම නඩු විභාගය අවසන් කර, වැරදිකරුවන්ට දඩුවම් ලබාදීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අපේක්ෂාව බව ජාතික ළමා ආරක්ෂක අධිකරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය ප්‍රකාශ කරයි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.