ජැක් මාගෙන් ශ්‍රී ලංකාවට Test Kit 20000ක පරිත්‍යාගයක්
- 2020-04-10 14:57:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගය පාලනය කිරීම සඳහා චීනය දක්වන සහයෝගීතාවට අදාළව කොරෝනා පරීකෂණ කට්ටල (Test Kits) 20064ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනයේ අංක එකේ ව්‍යාපාරිකයා වන ජැක් මා කටයුතු කර තිබේ.
මෙම පරිත්‍යාගයේ වටිනාකම ඩොලර් 130000ක් පමණ වෙයි. මෙම පරිත්‍යාගය රැගත් චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතය.
එය ෂැංහායි නුවරින් ගුවන් ගත වීමට නියමිත බව ශ්‍රී ලංකවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments