ජුනි මස 29 වැනිදා සිට පාසල් විවෘත කෙරේ
- 2020-06-09 15:37:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් වසා දමා තිබූ පාසල් යළි විවෘත කිරීම ජුනි මස 29 වැනිදා සිට අදියර 04ක් යටතේ පාසැල් විවෘත්ත කිරීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමැති ඩලස් අලහප්පෙරුම මහතා කියයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා ඒ බව ප්‍රකාශ කලේ්‍ය.
ඒ අනුව ජුනි 29 සිට ඩුලි 03 දක්වා විදුහල්පතිවරු, ගුරුවරු හා අනධයන කාර්ය මණ්ඩලට
ජුලි 06 සිට ජුලි 17 දක්වා 5 - 11- 13 යන ශ්‍රේණි සඳහා
ජුලි 20 දා සිට ජුලි 24 දකවා 10 හා 12 ශ්‍රේණි සඳහා
ජුලි 7 සිට 27 චක්වා 3-4-6-8-9 ශ්‍රේණි සඳහා ආරම්භ කෙරේ.
පළමු හා දෙවැනි වසර සිසුන් සඳහා පාසල් ආරම්භ කරන දිනයන් තවම තීරණය කර නොමැත.
Reply To:
Name - Reply Comment
0 Comments