Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ටෙක්නෝ 2017 ඉංජිනේරු ප්‍රදර්ශනය අද කොළඹ 7 සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව හා ඒ ආශ්‍රිත පරිශ්‍ර යේ දී ආරම්භ විය. ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතයේ සංවිධානයෙන් මෙවරද පදර්ශනය පැවැත්වේ. විශේෂ කාර්යභෘර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධනත්වයෙන් ආරම්භ කෙරුණ ප්‍රදර්ශනය තුළ විවිධ වෘත්තන්ට අදාල ඉංජිනේරු හා නව නිපැයුම් ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබේ. යුද, නාවුක, ගුවන් හමුදා ඉංජිනේරු  බලකා විසින්ද යුද හමුදා තාක්ෂණ අංශ යන්හි තාක්ෂණික දියුණුව පිළිබඳ ප්‍රදර්ශන කුටි ඇතුළත් කර තිබේ.
 සියලුම විශ්ව විද්‍යාලයන්හි ඉංජිනේරු පීඨ විසින්ද ප්‍රදශන කුටි පවත්වනු ලබන අතර නව නිපයුම් කරුවන්ගේ ප්‍රදශන අතුළත් කර තිබේ. 
ඡායාරූප -ජගත් ධර්මකීර්ති

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.