ඩයිනෝසරයෙකුගේ අස්ථියක් ප්‍රංශයෙන් හමුවෙයි
- 2019-07-26 14:03:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මීට වසර මිලියන 140කට පමණ පෙර ජීවත් වූ ඩයිනෝසරයෙකුගේ උකුල් අස්ථියක් ප්‍රංශයෙන් හමුව තිබේ.
2010 වසරේ සිට ප්‍රංශයේ කොංග්නැක් සිදුකරන කැණීමකදී මෙම අස්ථිය හමුව තිබේ. ශාක භක්ෂක ඩයිනෝසරයෙකගේ අස්ථියක් ලෙස මෙය හඳුනාගෙන තිබේ.
මෙය විශේෂ සොයාගැනීමක් බවත් මෙවැනි සතෙකුගේ බර සාමාන්‍යයෙන් ටොන් 40-50ක් වන බවත් මෙම සොයාගැනිමට සම්බන්ධ වූ රොනාන් ඇලේයින් පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments