තද වැසි පිළිබඳව කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
- 2020-05-19 14:11:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවයිනේ නිරිත දිග කොටසේ, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි බලාපොරෙත්ත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ඉදිරි පැය 24 තුළදී නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල හා මාතර යන දිස්ත්‍රිකක්වල ඇතැම් ස්ථානයන්ට මිලි මීටර් 150ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments