තරග පාවාදීම් පිළිබඳව ICC පූර්ණ පරීක්ෂණයක්
- 2018-05-28 14:37:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අල් ජසීරා පුවත් සේවය වාර්තා කළ තරග පාවාදීමේ තොරතුරු සියල්ල පිළිබඳව සම්පූර්ණ පරික්ෂණක් පවත්වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරයි.
එහි දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ වැඩසටහනේ පවසන සියලු රටවල් පිළිබඳවත් එක් එක් චෝදනා පිළිබඳවත් පරීක්ෂණ පවත්වන බවයි.
වාර්තාවේ සඳහා චෝදනා අතිශය බරපතල බවත් මේ වන විට තමන් අල් ජසීරා පුවත් සේවය හා සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments