තිරසර ලංකා" ජාතික මංගල්‍යය ඇරඹේ
- 2017-03-31 22:05:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන වස විස නැති රටක් තුන් අවුරුදු සැලැස්මට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තිරසර සංවර්ධනය සඳහා ප්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්කවලට සමගාමීව පැවැත්වෙන "තිරසර ලංකා" ජාතික මංගල්‍යයේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (31) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
2015 වසරේ සැප්තැම්බර් මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය පිළිබද මහා සමුථවේදී ප්‍රකාශයට පත්කෙරුණු තිරසර සංවර්ධන ඉලක්ක සදහා වන සිය ක්‍රියාවලිය විදහා දැක්වෙන ප්‍රදර්ශන කුටිද එක් එක් අමාත්‍යාංශ විසින් ඉදිරිපත්කර තිබූ අතර එම ප්‍රදර්ශන කුටි ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
Reply To:
Name - Reply Comment
0 Comments