තිරිඟු පිටි බදු අඩු කෙරේ
- 2019-12-16 14:01:23
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තිරිඟු ආනයනය වෙනුවෙන් කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 36ක බදු රුපියල් 8ක් දක්වා පහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
දෙසැම්බර් 14 දා සිට බලපැවැත්වෙන පරිදි මෙසේ බදු අඩුකර තිබේ. පසුගිය කැබිනට් රැස්වීමේදී ගත් තීරණයක් අනුව මෙසේ තිරිගු පිටි සඳහා බදු අඩුකර තිබේ.
දැනට ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කිරීමට අවසර ඇත්තේ සමාගම් දෙකකට වුවත් ඕනෑම අයෙකුට තිරිඟු පිටි ආනයනය කිරිමේ අවස්ථාව ලබාදීමටද රජය අවධානය යොමුකර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments