තිසා වැවෙන් දිය නෑම තහනම්
- 2018-05-09 10:27:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තිසාවැවට බැස දිය නෑම තහනම් කරන යෝජනාව අනුරාධපුර මහ නරග සභාවේදී ඒකමතිකව සම්මත විය. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී නදිර ප්‍රභාත් ධර්මදාස මහතා ඊයේ (8දා) මෙම යෝජනාව ඉදිරිපත් කළේය.
තිසා වැවෙන් දිය නෑම හේතුවෙන් එහි ජලය අධික ලෙස අපවිත්‍රවී ඇති බවත් වැවේ දින පානය කිරීමෙන් විවිධ රෝගාබාධ ඇති වන බවත් සිය යෝජනාව ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඒ අනුව ඉදිරියේදී අනුරාධපුර පුජනිය ස්ථාන වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් දිය නෑම සඳහා පොකුණු තුන බුලංකුලමවැව සහ මල්වත් ඔයට යොමු කිරිමට කටයුතු කරන බව නගරාධිපති එච්.පි.සෝමදාස මහතා පැවසිය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments