තෙවන පාසල් වාරය සිකුරාදා අවසන්
- 2016-11-29 12:41:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජයේ සහ රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල 2016 වසරේ තෙවැනි පාසල් වාරය 2016.12.02 වැනි සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව දෙසැම්බර් මස 03 වැනි දා සිට ජනවාරි 01 වැනිදා තෙක් සියලු පාසල් වසා තැබෙන අතර, නව පාසල් වාරය 2017 ජනවාරි 02 වැනි සඳුදා ආරම්භ කරන බවත් අමාත්‍යාංශය පවසයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන වශයෙන් යොදාගන්නා පාසල් විවෘත කිරීමේ දිනය පිළිබඳව ඉදිරියේදී දැනුම්දීමට නියමිතය.
නිරෝෂා සෝමරත්න
Reply To:
Name - Reply Comment
0 Comments