දකුණු කොරියාවේ කෝවිඩ් ආසාදිතයන්ගේ ගණන 4000 ඉක්මවයි
- 2020-03-02 10:39:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීනයෙන් පිටත වැඩිම කෝවිඩ් 19 රෝගීන් ප්‍රණයක් වාර්තා වන රට වන දකුණු කොරියාව තුළ ඉරිදා දිනය අවසන්වන විට කෝවිඩ් 19 ආසාදනය වූ සංඛ්‍යාව 4000ක් ඉක්මවා තිබේ.
ඉරිදා දිනයේදී නව රෝගීන් 500කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර එදින ජීවතක්ෂයට පත්ව ඇති රෝගීන් ගණන හතරකි.
මේ වන විට දකුණු කොරියාවේ මරණ 22ක් වාර්තා වෙයි.
චීනයේ පිටත වැඩිම කෝවිඩ් ආසාදිතයන් වාර්තා වන රටවල්
දකුණු කොරියාව 4212
ඉතාලිය 1694
ඉරානය 978
ජපානය 961
ප්‍රංශය 130
ජර්මනිය 129
Reply To:
Name - Reply Comment
0 Comments