දණ ගාමින් තරගය අවසන් කළ ක්‍රීඩිකාව
- 2018-11-13 15:17:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජපානයේ පැවැති සහාය දිවීමේ තරගයකදි කාන්තා ක්‍රීඩිකාවකගේ කකුල කැඩීගිය අතර පසුව ඇය මාර්ගයේ දණ ගාමීන් අනෙක් ක්‍රිඩිකාව වෙත යෂ්ඨිය දිමට කටයුතු කළාය. යාර 200ක් පමණ ඇය දණගාමින් ගිය බව ජත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා කළේය.
19 හැවිරිදි රෙයි ලිඩියා මෙසේ ක්‍රීඩා ළෝලීන්ගේ ආදරය දිනාගත් ක්‍රීඩිකාවයි. ජපානයේ ෆුකෝකා හි පැවැති සැතපුම් 2.2ක සහාය දිවීමේ තරගයේදී ඇය මෙසේ ආබාධයකට ලක්වූවාය.
රෙයි ලිඩියා ජපාන සරසවියක උසස් අධ්‍යාපනය හදාරණ අතර ඇයගේ දණ හිසින් හා අත්වලින් ලේ වහනය වන විට ඇය යාර 200 දණ ගාමීන් ඇවිද ගොස් තිබේ. ඇය දණ ගාමීන් ගමන් කළ යාර 200 තුළ මාර්ගයේ ලේ පැල්ලම්ද තිබුණු බව ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වර්තා කළේය.
එසේම ඇයගෙන් යෂ්ඨිය ලබා ගැනීම සඳහා බලාගෙන සිටි අනෙක් ක්‍රීඩිකාව කඳුළු පිරුණු දෙනෙතින් තම සහාය ක්‍රීඩිකාව එන තෙක් බලාගෙන සිටියාය.
Reply To:
Name - Reply Comment
0 Comments