දරුවන්ට එරෙහි හිංසන යළි යළි මාධ්‍ය මගින් පෙන්වන්න එපා
- 2019-09-17 12:10:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දරුවන්ට එරෙහිව සිදු කෙරෙන අපයෝජනයන්, අපචාර, හිංසාවන් හෝ වෙනත් එවැනි කටයුුතු වලට දරුවන් භාජනය වන අවස්ථා දෘෂ්‍ය මාධ්‍ය මගින් යළි යළිත් පෙන්වීමෙන් වළකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරයි.
හොරොව්පතාන සාමණේර හිමිවරුන් දෙනමකට පහරදීමේ සිද්ධිය උදාහරණයකට ගෙන අධිකාරිය මේ බව සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments