දහම් පාසල් ඇරඹීම ජූලි 12දා සිට
- 2020-06-25 12:16:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දහම් පාසල් ආරම්භ කිරීම ජූලි මස 12 වැනිදා සිට අදියර 03ක් යටතේ සිදු කිරීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
ඒ අනුව එහි ප්‍රථම අදියර යටතේ දහම්පාසල් අවසාන සහ ධර්මාචාර්ය ශ්‍රේණි වන එනම් 11,12 සහ 13 යන ශ්‍රේණි ජූලි මස 12 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.
එසේම එහි දෙවැනි අදියර යටතේ 3 සිට 10 දක්වා වූ ශ්‍රේණි ජූලි මස 26 වැනිදා සිට ආරම්භ කෙරෙනු ඇත.
කෙසේවුවද පාසල්වල පළමු සහ දෙවැනි ශ්‍රේණිවල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ වන දිනට පසුව එළඹෙන ඉරු දින සිට දහම්පාසල් පළමු හා දෙවැනි ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ආරම්භ කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසා සිටියේය.(wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments