දහම් පාසල් ගුරු දීමනාව රුපියල් 3000කින් වැඩිවෙයි
- 2017-02-22 19:38:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දහම් පාසල් ගුරුවරුන්ට දැනට ගෙවන රුපියල් 2000 දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඒ අනුව එම දීමනාවන් මේ වසරේ සිට සියලුම දහම්පාසල් ගුරුවරුන්ට හිමි වේ.
ලංකාදීප ඇසුරිනි
Reply To:
Name - Reply Comment
0 Comments