දිනක් තුළ කොරෝනා මරණ 2000ක් වාර්තා වූ පළමු රට ඇමෙරිකාවයි
- 2020-04-11 22:49:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොරෝනා වෛසරය වාර්තා වීමෙන් පසුව එක් දිනක් තුළ මරණ 2000 සීමාව ඉක්මවා ගිය පළමු රට බව ඇමෙරිකාව පත්ව තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛන වලට අනුව සිකුරාදා දිනයේදී ඇමෙරිකාවේ පුද්ගල මරණ 2,108 ක් වාර්තා වී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments