දින තුනක නිවාඩුවක්
- 2020-03-17 03:03:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අද (17) සිට දින තුනක විශේෂ නිවාඩුවක් ලබාදීමට රජය ඊයේ (16) රාත්‍රියේ දී තීරණය කර ඇත. කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් රජය මෙම තීරණය ගෙන ඇතැයි ද එය තවදුරටත් දීර්ඝ කිරීම හෝ නොකිරීම වයිරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන සිදුකරන බව ද රාජ්‍ය පරිපාලනල ස්වදේශ කටයුතුල පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසීය.
මෙම දින තුනක විශේෂ නිවාඩු දින පෞද්ගලික අංශයටත් ලබාදෙන ලෙස ඉල්ලා සිටින ඇමැතිවරයා සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා මෙම විශේෂ නිවාඩුව බල නොපැවැත්වෙන බව ද වැඩිදුරටත් පැවැසීය.
Reply To:
Name - Reply Comment
0 Comments