දිඹුලාගල සේනාසනය අලුත් වෙයි
- 2018-06-28 10:41:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිකළ පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සග සතු කොට පූජා කිරීමේ සහ අභිනව වාහල්කඩ විවෘත කිරීමේ පිංකම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධානත්වයෙන් ඊයේ (27දා) පෙරවරුවේ සිදුකෙරිණි.
ඊයේ උදෑසන ආරණ්‍ය සේනාසනය වෙත පැමිණි ජනාධිපතිතුමා පළමුව සමරු ඵලකය නිරාවරණය කරමින් වාහල්කඩ ද්වාරය විවෘත කළ අතර අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සග සතු කොට පූජා කළේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments