දෘශ්‍යාබාධිතයන් ගැන වසර 4කින් සංඝණනයක් නෑ
- 2016-10-14 21:11:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලංකාව තුළ දෘශ්‍යාබාධිත පුද්ගලයන් කොපමණ සිටිදැයි වසර හතරකින් සංඝණයක් සිදුකර නොමැති බව දෘශ්‍යාබාධිත අරමුදලේ ලේකම් අශෝක කුමාර මහතා පැවසීය. ජන හාසංඛ ලේඛන දෙපාර්තමේන්තුව විසින් 2012 වසරේදී සිදු කළ සංඝණනයට අනුව දෘශ්‍යාබාධිත පුද්ගයන් 543,000 ක් සිටින බව දැන ඇති නිල පිළිගැනීමේ දත්තය වී ඇති බව ඔහු පෙන්වා දෙති.
සමීක්ෂණයක් කරනවා කියන එක ලොකු කාර්යයක්. සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික් මට්ටමින් සියලුම දෘශ්‍යාබාධිත අයත් එයට ඇතුළත් වෙනවා. නමුත් තවම සම්පුර්ණ වුණේ නැහැ. ප්‍රෙද්ශීය ලේකම් කාර්යාලයට දැනට ඉන්න සමාජ සේවා නිලධාරියකු පමණයි. සමහර කාර්යලවල එක් නිලධාරියෙක් හෝ නැහැ. එවැනි ස්ථානවල නිලධාරින් ගෙන්වා ගන්නේ පළාත් සභා නිලධාරින් මගින්. එවිට නිවැරදි විස්තර නැවැරදිව ලැබෙනව අඩුයි.
සමාජසේවා නිලධාරින් විශාල ප්‍ර දේශයක් පුරා ඇවිද යමින් නිවසක් නිවසක් පුරා ඇවිඳ යමින්. ඒ නිසා නිලධාරින් ප්‍රමාණවත් නැහැ.
Reply To:
Name - Reply Comment
0 Comments