අලුතින් මහ නගර 5ක්
- 2016-11-06 22:21:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රාගම, හෝමාගම, හොරණ, රත්මලාන, සහ කිරි මණ්ඩල මාවතේ දී අංග සම්පූර්ණ නව නගර 5ක් කඩිනමින් ඉඳි කිරීමට මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයෙන් පියවර ගෙන තිබේ. නිවාස සංකීර්ණ, රෝහල් පාසල් කාර්යාල කර්මාන්තපුර සහ රජයේ සහ පෞද්ගලික කාර්යාල ද සහිතව නගර ස්ථාපිත කිරීමට මහානගර සංවර්ධන අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාගේ උපදෙස් මත සැලසුම් කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments