Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජනාධිපති සම්මාන ලාභී ප්‍රවීණ ගායිකා විශාරද නන්දා මාලිනී මහත්මිය සිංහල සංගීත ක්ෂේත්‍රයට කළ විශිෂ්ට සේවාවක් අගයමින් අද (6) සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය මගින් දර්ශනසූරී සම්මාන උපාධිය පිරිනැමීය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී කුලපති සේවාර්ජිත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා අතින් ඇයට දර්ශනසූරී උපාධිය පිරිනැමිණි. උපකුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ යන මහත්වරු ද එම අවස්ථාවට එක්ව සිටියහ.


(ගයාන් අමරසේකර)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.