Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක වදයේ මුවාවෙන් සිදුකරන ශාරීරික හා ලිංගික අපයෝජන හේතුවෙන් ඉකුත් වසර දෙකක කාලයේදී සිසුන් 1989  දෙනෙක් විශ්ව විද්‍යාල හැරගොස් ඇතැයි විශ්ව විද්‍යාල ආරංචි මාර්ග පවසයි.   ඇතැම් විට එම සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකි බවත්, මේ හේතුවෙන් සිය දිවි නසාගැනීම් ඇතුළු මරණ ද 16ක් වාර්තා වී ඇති බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.  

අලූතින් විශ්ව විද්‍යාල වෙත පැමිණෙන සිසුන්ට හා සිසුවියන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් ශාරීරිකව හා ලිංගිකව අපයෝජනයන්ට ලක්කරමින් නින්දා සහ හිරිහැර කිරීමේ තත්ත්වය දරුණු අතට හැරෙමින් පවතින බවත්, එය අර්බුදකාරී වාතාවරණයකට පත්ව ඇති බවත් වාර්තා වේ.   එමෙන්ම නවක වදය හේතුවෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල බොහෝ සිසුන් ශාරීරික,  මානසික හා ලිංගික වධහිංසාවන්ට ලක්වන අතර එමගින් සිය දිවි නසාගැනීම්, තුවාල, මානසික අවපීඩනය මෙන්ම වෙනත් මානසික ආබාධයන්ට ද ලක්වන බවත් ආරංචි මාර්ග සදහන් කරයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.