නවම් පෙරහර අද හෙට
- 2018-02-28 14:53:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ ගංගාරාම විහාරයේ නවම් පෙරහර 40 වැනි වරටත් අද 28 දා සහ හෙට මර්තු 01ද දිනයේ දී ගංගාරාම විහාරස්ථාන අවට වීථී සංචාරය කෙරේ. දේශීය මෙන්ම විදේශ්‍ීය අවධානය වැඩි වශයෙන් දිනාගත් සංස්කෘතික මංගල්‍යක් වන ගංගාරාම නවම් පෙර හරට ඇතුන් 60 දෙනකුට අධික පමාණටයක් මෙවර එක් කර සිටි. විහාරාධිපත් ගලබොඩ ඤණිස්සර කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙවරද පෙරහර සංවිධානය කෙරේ.
කොම්පඤවිදිය හින්දියේ සිට පෙරහර පෙළ ගැසීමෙන් අනතුරුව ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත ඔස්සේ ධර්මපාල මාවතට පැමිණ රාමනායක මාවත, හුණුපිටිය ලේක් පාර, එම්පයාර් වටරවුම ළඟින් නැවත විහාරස්ථානයට ගෙවදීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments