නව අගමැති මහින්ද රාජපක්ෂ
- 2019-11-21 14:42:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා වශයෙන් අද දිවුරුම් දුන්නේය. කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නව ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා ඉඩකඩ සලසා දෙමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්වීමත් සමග හිස්වූ අග්‍රාමාත්‍ය ධුරයට මෙසේ මහින්ද රාජපක්ෂ මහතා පත්කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments