නව අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ
- 2019-03-28 15:42:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් රණසිංහ මහතා පත් කර තිබේ.
ඒ මහතා අද (28දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේ ය.
අත්දැකීම් බහුල පරිපාලන නිලධාරියෙකු වන නිහාල් රණසිංහ මහතා මීට පෙර ආගමන, විගමන පාලක ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments