Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ෙජනපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අද පෙරවරුවේදී දිවුරුම් දුන්නේය.

එහි වැඩිම අමාත්‍යාංශ සංඛ්‍යාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමිව තිබේ.

01) මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය තුමා -  මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන සහ ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය

2) නිමල් සිරිපාල ද සිල්වා - අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය

3) අරුමුගම් තොණ්ඩමන් - ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය

4) දිනේෂ් ගුණවර්ධන - විදේශ සබඳතා, නිපුනතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය

5) ඩග්ලස් දේවානන්ද - ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය

6) පවිත්‍රා දේවී වන්නිආරච්චි - කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා.

7) බන්දුල ගුණවර්ධන - තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය

8 ) ජනක බණ්ඩාර තෙන්නකෝන් - රජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පාලන සහ පළාත් සභා අමාත්‍ය

9) චමල් රාජපක්ෂ - මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ, පාරිභෝගික සුභසාධන අමාත්‍ය

10) ඩලස් අලහප්පෙරුම - අධ්‍යාපන , ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය

11) ජොන්ස්ටන් ප්‍රනාන්දු - මාර්ග හා මහා මාර්ග, වරාය සහ නාවික කටයුතු කටයුතු අමාත්‍ය

12) විමල් වීරවංශ - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය

13) මහින්ද අමරවීර - මගී ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍ය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය

14) එම් එස් චන්ද්‍රසේන - පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය

15) රමේෂ් පතිරණ - වැවිලිකර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය

16) ප්‍රසන්න රණතුංග - කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සහ සංචාරක සහ ගුවන්සේවා අමාත්‍ය

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.