නව කොරෝනා හේතුවෙන් ලංකාවේ තෙවැනි මරණය වාර්තා වෙයි
- 2020-04-02 10:52:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නව කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ තෙවැනි මරණය ඊයේ වාර්තා වී තිබේ.
මෙසේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ ඊයේ දිනයේදීම බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
73 හැවැරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඒ මහතා පැවැසීය.
ඔහු කොවිඩ් රෝගියෙකු බවට හඳුනාගෙන කොළඹ අයි.ඩී.එච්. රෝහලට මාරු කරන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්වූ බවත් අධ්‍යක්ෂ ජනරල්වරයා පැවැසීය.
Reply To:
Name - Reply Comment
0 Comments