Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දිවුල් පර්යේෂණ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නව දිවුල් ප්‍රභේද දෙකක් හඳුන්වා දී තිබෙන බවත්, මේ අනුව ලංකාව තුළ පවතින දිවුල් ප්‍රභේද ප්‍රමාණය එකසිය හැත්තෑ හයක් (176) දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික කෘෂි තොතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කරයි.

දිවුල් ප්‍ර‘භේද හඳුන්වා දී ඉතිහාසයේ පළමු වතාවට වසර පුරාම පලදාව හටගැනීම සිදුවන බවද, එම මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සහන් බණ්ඩාර මහතා සඳහන් කළේය.

ANK-1 හා ANK-2 ලෙස හඳුන්වන මෙම ප්‍ර‘භේද දෙකෙන් පැළ පන්සියය බැගින් ජනතාවට  ලබාදීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම පැළ අඟුණකොළපැලැස්ස මාංශ හා තෙල් භෝග පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙන් ලබාගත හැකි බවද ඔහු කියා සිටියේය.

ලංකාව තුළ තිබෙන ප්‍ර‘භේදවලින් ඵලදාව හටගන්නේ වසරකට එක් වතාවක් පමණක් බවත්, එහෙත් මෙම ප්‍රභේද දෙක වසර පුරාම ඵලදාව හටගන්නා බවත් ඒ මහතා කියා සිටියේය. ලංකාවට අවශ්‍ය දිවුල් ලංකාව තුළම මේ වනවිට නිෂ්පාදනය වන බවද හෙතෙම කියා සිටියේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.