Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ශ්‍රී ලංකාවේ 21 වන නාවික හමුදාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත්කර තිබේ. (18දා) පෙරවරුවේ ජනාධිපති  නිල නිවසේ දී නව නාවික හමුදාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.1982 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්ව ඇති ට්‍රැවිස් සින්නයියා මහතා වීර වික්‍රම විභූෂණ, රණවික්‍රම, රණශර ( තෙවරක් ) හා උත්තම සේවා යන ඉහළම සම්මානයන්ට පාත්‍ර වූ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි. නව නාවික හමුදාපතිවරයාගේ සේවා කාලය මෙම මස 22 වනදා සිට බලපැවැත්වෙනු ඇත. මේ අවස්ථාවට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු යන  මහත්වරුද එක්ව සිටියහ.

Vice Admiral Travis Sinniah has been appointed as the 21st Commander of the Sri Lanka Navy by President Maithripala Sirisena. Accordingly, he received his letter of appointment from President Maithripala Sirisena at the President’s Official Residence, today (18). Travis Sinniah joined the Sri Lanka Navy in 1982, and has been awarded a number of medals, including the Weera Wickrama Vibhushanaya, Rana Wickrama, Ranashura (Three times) and Uttama Seva. The services of the newly appointed Commander of the Sri Lanka Navy will be effective from August 22. Secretary to the President Austin Fernando and Defence Secretary Kapila Waidyaratne were present on this occasion.

(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

20840799_10155424546801327_6204510288016241265_n 20882685_10155424546791327_2483764753327941677_n

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.