Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 20 වැනි ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතා පත්කර තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර ඔහු ඊයේ (13දා) සිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබේ.

මිලින්ද පීරිස් මහතා මේ වන විට කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපකුලපති ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙසද කටයුතු කරමින් විශිෂ්ඨ සේවයක් ඉටුකළ කීර්තිමත් යුද හමුදා නිලධාරියෙකි.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ජනාධිපති බාලදක්ෂයෙක් වෙන ඒ මහතා මූලස්ථාන කොමසාරිස් ලෙසද කටයුතු කර ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.