Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කර ලද ශ්‍රී ලංකාවේ නවතම සිතියම හෙට (31දා) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මිනුම්පති ජනරාල් පී.එම්.පී. උදය කාන්ත මහතා පවසයි. 

ඒ අනුව කොළඹ ඉදිවන වරාය නගරය ඇතුළත් කිරීම නිසා ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය කිලෝමීටර 2කින් වැඩි වී ඇති බවත් මොරගහකන්ද ඇතුළු නව  වාරි  ව්‍යාපෘති ගණනාවක්ද මෙම සිතියමට ඇතුළත් කොට ඇති බවත් මිනුම්පතිවරයා සඳහන් කරයි.

 නව ශ්‍රී ලංකා සිතියමේ 1:500 පරිමාණයේ මුද්‍රිත පිටපත් ජූනි මස මැදභාගය වනවිට මහජනතාවට මිලදී ගත හැකි අතර  එහි පරිගණක මුද්‍රිත පිටපත් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් මිලදී ගත හැකි බවත් හෙතෙම පැවසීය.

නිරෝෂා ප්‍රියදර්ශනී

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇසුරෙනි

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.