නාය යෑමේ අවධානමක් නිසා බුළුගහතැන්න පාසල වසයි
- 2018-10-25 12:10:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රත්නපුර දිස්ත්‍රික්කයට බලපා ඇති වර්ෂව හෙතුවෙන් බුළුගහතැනන මහා විද්‍යාලය අද දිනයේදී වසා තැබීමට පළත් අධ්‍යාපන ලෙකම්වරයා තිරණය කර තිබෙ.
පාසල සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් වාර්තාවක් කැඳවා ඇති බවත් එය ලැබීමෙන් අනතුරුව ඉදිරි කටයුතු තීරණය කරන බවත් පළාත් අධ්‍යාපන ලේකම් කාර්යාලය සඳහන් කරයි.
එස් රත්නායක
Reply To:
Name - Reply Comment
0 Comments