නිල ඇඳුම් වව්චර් වලංගු කාලය දිගු කරයි
- 2018-01-10 10:06:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් සිසුන් සඳහා නිලඇඳුම් ලබා ගැනීමට දී තිබූ වවුචර්වල වලංගු කාලය ජනවාරි 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නියෝග කර ඇත.
පසුගිය වසරේ දී සිසුන් වෙත නිකුත් කරන ලද පාසල් නිලඇඳුම් වවුචර 2017-12-31 වැනිදා දක්වා වලංගුව තිබිණි. නමුත් එම දිනය ජනවාරි 30 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments