නිල ඇඳුම් වව්චර් ඒ ආකාරයෙන්ම
- 2019-12-05 13:06:15
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීම වෙනුවෙන් ආරම්භ කර ඇති වව්චර් ක්‍රමය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.
ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ මේ පිළිබඳව සාකච්ඡා වූ බවත් එය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් නොමැති බවත් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.
එසේ වුවත් උසස් පෙළ සිසුන් වෙනුවෙන් මෙම වව්චර් ලබාදීමේදී අමතර ප්‍රතිපාදනයක් සිදුකිරීමට බලාපොරොත්තුවන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
	
Reply To:
Name - Reply Comment
0 Comments