‘නීල හරිත යුගයක්‘ ලබන 16 සහ 17
- 2017-10-14 19:11:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2015 නොවැම්බර් මස 30 වන දින සිසට 2015 දෙසැම්බර් 11 න දින දක්වා පැරීස් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ ලෝක දේශගුණික විපර්යාස පිළිබඳ වූ ලෝක නායක සමුවේදී ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීම සඳහා හැකි සෑම පියවරයක්ම ගැනීමට මෙම සමුළු සාමාජිකයන් අතර ඇති වූ එකඟත්වයකට පැමිණි තිබේ.
එමෙන්ම නිරන්තරයෙන්ම ස්වභාවික විපත්වලට මුහුණ දෙන ශ්‍රී ලංකාව වැනි දියුණුවන රටක් ලෙස මෙම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනට දායක වෙමින් නීල හරිත සංවර්දනය උපාය මාර්ගික ආකෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව නීල සංවර්ධනය සහ හරිත සංවර්ධනය යටතේ ඇති විවිධ ක්ෂේත්‍රයන් සඳහා විශේෂ අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව ද නීලහරිත යුගයක් ගොඩනැගීමට පියවර ගෙන තිබේ.
(රජයේ නිල පුවත් සේවය)
Reply To:
Name - Reply Comment
0 Comments