Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

“සාමය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය සාක්ෂාත් කර ගැනීම" වෙනුවෙන් ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය අබී අහමඩ් කළ කාර්ය ඇගයීම වෙනුවෙන් 2019 නොබෙල් සාම ත්‍යාගයෙන් ඔහු පිදුම් ලබා ඇත.

ඉතියෝපියාව පසුගිය වසරේ එරිත්‍රියාව සමඟ සාම ගිවිසුමකට එළැඹෙමින් ඔහු කළ කාර්ය මෙසේ ඇගයීමට ලක්විය.

ඔස්ලෝ නුවර පැවැති උත්සවකදී අබී අහ්මඩ්ට ගේ නම ප්‍රසිද්ධ කළ අතර නොබෙල් සාම ත්‍යාගය ලබාගන්නා 100 වැනි ජයග්‍රාහකයා ඔහු වෙයි.

 අහ්මඩ්ට ඩොලර් 900,000 ක් මුදල් ත්‍යාගයක් හිමිවෙන අතර නොබෙල් සාම ත්‍යාගය නිල වශයෙන් ලබන දෙසැම්බර් මාසයේදී ඔස්ලෝ නුවරදී ප්‍රදානය කිරීමට නියමිතය.

 මෙවර පුද්ගලයන් 223 ක් සහ සංවිධාන 78 ක් ඇතුළුව මෙම සම්මානය සඳහා අපේක්ෂකයින් 301 දෙනෙකු නම් ව තිබුණි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.