නොබෙල් සාම ත්‍යාගය කොළොම්බියානු ජනපතිට
- 2016-10-07 16:25:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2016 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිකර ගැනීමට වත්මන් කොලොම්බියානු ජනපති ජුවාන් මැනුවෙල් සැන්ටෝස් සමත්ව ඇත. නෝවේජියානු නොබෙල් කමිටුව විසින් මේ පිළිබඳව නිවේදනය නිකුත් කළේය.
ෆාක් ගරිල්ලන් සමග සාම ගිවිසුමකට එළැඹීම කොලොම්බියානු ජනාධිපතිවරයා කටයුතු කිරිම ඔහු සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීමට හේතුවයි. ඔහු 2010 වසරේ සිට කොළොම්බියා ජනපති ලෙස කටයුතු කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments