Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නෝටන්බි‍්‍රජ් විමලසුරේන්ද්‍ර ජලාශයට ඉහළින් පයිනස් වගා රක්‍ෂීතයක ගින්නක් හටගෙන ඇති බව නෝටන්බි‍්‍රජ් පොලිසිය උපුටා දක්වමින් ලංකාදීපය වාර්තා කරයි. 

ඊයේ (07) රාති‍්‍ර  8.00 ට පමණ හටගත් ගින්නෙන් මේ වන විට වන වගා රක්‍ෂිතයෙන් කොටසක් ගිනි ගෙන ඇති බවත් ප‍්‍රදේශයේ පවතින වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් හො කිසියම් පුද්ගලයෙක් මෙම රක්‍ෂිතයට ගිනි තබන්නට ඇති බවත් පොලිසිය පවසයි.

හටගත් ගින්න මේ වන විට වන වගා රක්‍ෂිතයේ කඳු මුදුනට ගින්න පැතිර ගොස් ඇති නිසා ගින්න මැඩ පැවැත්විම දුෂ්කර වු බැවින් ගින්න මැඩ පැවැත්විමට ලක්‍ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරින්ගේ සහයෝගය ඉල්ලා ඇති බව නෝටන්බි‍්‍රජ් පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටී.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.