පළමු පාසල් වාරය 5 දා අවසන්
- 2019-04-02 17:08:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2019 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය අප්‍රේල් මස 05 වන සිකුරාදායින් අවසන් වන අතර දෙවන පාසල් වාරය අප්‍රේල් මස 22 වන සඳුදායින් ආරම්භ වේ.
මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය අප්‍රේල් මස 11 වන බ්‍රහස්පතින්දා අවසන් වන අතර, දෙවන පාසල් වාරය සඳහා ආරම්භ වන්නේ අප්‍රේල් මස 17වන බදාදාය.
Reply To:
Name - Reply Comment
0 Comments