පළමු පාසල් වාරය බදාදා අවසන්
- 2017-04-03 12:40:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය අනිද්දා (05දා) අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. දෙවැනි පාසල් වාරය අප්‍රේල් මස 26 වැනි බදාදා ආරම්භවීමට නියමිතය.
මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය අප්‍රේල් 06 දා අවසන් වන බවත් අප්‍රේල් 19 දා නැවත දෙවැනි පාසල් වාරය ආරම්භ කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments