පළමු පියාසැරිය අද ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී
- 2016-10-06 14:44:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෙහිවල ඇලීතියා ජාත්‍යන්තර පාසලේ 08 සහ 09 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන සුපුලි හේවගේ සිසුවිය සහ රසාල් හේවගේ සිසුවා විසින් පවත්වනු ලබන පළමු චිත්‍ර ප්‍රදර්ශනය අද (07දා) සිට එළඹෙන 09 වැනිදා දක්වාකොළඹ 07, ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී පැවැත්වේ.
පළමු පියාසැරිය (The First Flying) නමින් නම්කොට ඇති එම චිත්‍ර පදර්ශනය හෙට (07දා)ප.ව. 5.00 ට ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් විවෘත කිරීමට නියමිතය.
මෙම චිත්‍ර ප්‍රදර්ශනය එළඹෙන 08 සහ 09 යන දිනවල පෙ.ව. 10.00 සිට ප.ව.9.00 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව පවතී.
Reply To:
Name - Reply Comment
0 Comments