පළමු වසරට අදාළ ආදි සිසු කෝටාව සියයට 20ක් දක්වා අඩු කෙරේ?
- 2017-05-06 19:48:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමේදී ආදි සිසුන්ට හිමි කෝටාව 20%ක් දක්වා අඩු කිරීමට අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍ර ලේඛය මේ වන විට සංශෝධනය කරමින් පවතියි.
එහිදී ආදි සිසුන්ට පළමු වසර සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව තිබූ කෝටාව ස25% සිට 20% දක්වා අඩු කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වෙයි.
එම අඩු කරන ප්‍රතිශතය පදිංචි පදනමට එකතු කිරීමට නියමිත බවද වාර්තා වෙයි. එහිදී පදිංචිය අනුව ලබාදෙන 50%ක කෝටාව 55%ක් දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇති බවද දැනගන්නට තිබේ.
එසේම ආදි සිසුන්ට 20% කෝටාව ලබාදීමේදී ඔවුන් පදිංචි දුර අනුව ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක්ද අනුගමනය කිරීමට අවධානය යොමුව තිබේ.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තවමත් තීරණයක් ගෙන නොමැති බවද දැනගන්නට තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments