පළාත් 5කට දිස්ත්‍රික්ක 2කට තද වැසි
- 2018-05-21 13:50:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අද (21දා) පෙ.ව. 11.00 සිට ඉදිරි පැය 24 එනම් හෙට පෙරවරු 11.00 දක්වා බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම හා වයඹ පළාත් හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම විටින් විට පැයට කිලෝමීටර් 40-45 පමණ වන තරමක් තද සුළංද ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments