‘ප්‍රතිරූ 2019‘ 31 වැනිදා ඔරුබැඳිවැව දී
- 2019-10-21 13:45:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔරුබැඳිවැව ද්විතීයික පාසලේ වාර්ෂිකව පවත්වනු ලබන ‘ප්‍රතිරූ 2019‘ මාධ්‍ය අධ්‍යාපන උළෙල ඔක්තෝබර් මස 31 දින විදුහල්පති ගාමිණි අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි පැවැත්වීමට විද්‍යාලීය අධ්‍යාපන මාධ්‍ය සංගමය සංවිධානය කර ඇති බව විද්‍යාලීය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. මහියංගන අධ්‍යාපන කලාපයේ අනෙකුත් සියලු පාසල්ද මෙ අවස්ථාවට එක්වීමට නියමිතය. අධ්‍යාපනඥයින්, ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වෘත්තිකයින් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් මේ අවස්ථාවට සහභාගී වීමට නියමිත බවද මාධ්‍ය ඒකකය දන්වා සිටී.
Reply To:
Name - Reply Comment
0 Comments