Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ වසර 105ක ඉතිහාසය තුළ ප්‍රථම වතාවට ලෝක බාලදක්ෂ කමිටුවට ශ්‍රී ලාංකිකයකු පත්ව සිටී. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් නිතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා මෙම කමිටුවට පත්වූ ශ්‍රීලාංකිකයාය.

අසර්බයිජානයේ බාකු නුවර පැවැත් වූ 41 වැනි ලෝක බාලදක්ෂ සම්මේලනයේ දී ජනප්‍රිත් මහතා 2017 වසරේ සිට 2020 දක්වා කාලය සඳහා වැඩි ඡන්දයෙන් කමිටුවට තේරී පත්ව ඇත. කොල්ලිටිය ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවෙක් වන ඒ මහතා ජනාධිපති පදක්කම් ලාභී බාලදක්ෂයෙකි. ශ්‍රි ලංකාවේ පළමුවැනි ජාත්‍යාන්තර කොමසාරිස් ලෙස ද පත්ව ඇති ඒ මහතා දිසා කොමසාරිස් වරයකු ලෙසද කටයුතු කර තිබේ. ජනප්‍රිත් මහතා මේ වන විට ආසියානු පැසිපික් කලාපීය කමිටු සමාජික සහ ගෝලීය සහයෝගීත කමිටුවේ සභාපතිවරයා ලෙදස කටයුතු කරමින් සිටී.

JPF (1) JPF (2) JPF (3) JPF (4) JPF (5) JPF (6) JPF (7) JPF (8) JPF (9) JPF (10) JPF (11) JPF (12)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.