‘‘පාට පාට අපේ ලෝකය‘‘ චිත්‍ර ප්‍රදර්ශනය
- 2017-10-10 01:27:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
Funday Times ටයිම්ස් ළමා පුවත්පත හා Little Enquirer ළමා පුවත්පත්වල සංවිධානයෙන් යුනියන් ඇෂුවරන්ස් ආයතනයේ ප්‍රධාන දායකත්වයෙන් ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ ‘‘පාට පාට අපේ ලෝකය‘‘ චිත්‍ර තරගය හා ප්‍රදර්ශනය පසුගියදා කොළඹ 7 සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ජේ.ඩි. ඒ පෙරේරා කලා ගාරයේ දී පැවැත්විණ. ලැබුණු චිත්‍ර වලින් ප්‍රදර්ශනය සඳහා 330ක් තිබුණ අතර ජයග්‍රහකයින් වෙත ත්‍යාග හා සහතික පත්‍ර ද පිරිනැම.
ඡායාරූප-රුසිරු තරංග
Reply To:
Name - Reply Comment
0 Comments