Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පානදුර  ප්‍රදේශයේ  නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථායක් ඉදිකිරීමට රජයේ අවධානය යොමුව තිබේ. රුපියල් මිලියන 370ක ඇස්තමේන්තු ගත පිරිවැයකින් වසර දෙකක් තුළ එය ඉදිකර අවසන් කිරිමට නියමිතය.

සාමාන්‍ය පෙළ විභාගයෙන් හා උසස්පෙළ විභාගයෙන් අනතුරුව කළුතර දිස්ත්‍රික්කයේ පාසල් හැර යන තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය පුහුණුවක් ලබාදීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානය ඉදිකෙරේ.

සාමාන්‍යපෙළ හා උසස්පෙළ විභාගයෙන් පසුව තරුණ තරුණියන් 9000ක් පමණ කළුතර දිස්ත්‍රික්කයේ පාසල් හැරයන නමුත් ඔවුන්ගෙන් වෘත්තිය අධ්‍යාපනය ලබාදීමට කළුතර දිස්ත්‍රික්කය තුළ පහසුකම් ඇත්තේ 1785ට පමණි.

නිරෝෂා ප්‍රියදර්ශනී

kkkk

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.