පාන් මිල රුපියල් 5කින් පහළට
- 2019-11-21 12:41:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8කින් අඩු කිරීම නිසා පාන් ගෙඩියක මිල රුපියල් 5කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
රුපියල් 8කින් තිරිඟු පිටි කිලෝවක මිල ඉහළ දැමීම නිසා ඊයේ (20දා) මධ්‍යම රාත්‍රී 12 සිට පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට බේකරි හිමියන් කටයුතු කරනු ලැබිණි.
එහෙත් මේ වනවිට තිරිඟු පිටි සමාගම ඉහළ දැමූ රුපියල් 8ක මුදල ඉවත් කර ගැනීම නිසා පාන් මිල අද (04දා) උදේ සිට පහළ දැමීමට තීරණය කර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments